වේවැල් කෝටු නාරං සියඹලා අතු

මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි. රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය […]

ආදරය විඳවන මිනිස්සු

අපට තියෙන්නේ ආදරය නිසා විනාශ වෙන, වෛරය නිසා රැකෙන සංස්කෘතියක්ය. අප ජීවත් වන්නේ ආදරයට වැටකඩොළු නොදමා සංස්කෘතිය ආරක්ෂා කර ගන්නට බැරි බව සිතනා සමාජයකය. ආදරය කිරීමෙන් විනාශ වී යා හැකි සදාචාරයක් රැකීමට නිසා ආදරයේ බෙල්ල මුලින්ම කපලා යන්නට උරචක්‍රමාලයක් සංස්කෘතිය විසින්ම පළඳා ඇත්තේ ඒ නිසාය. සංස්කෘතිය විසින් ආදරයට ඒ උරචක්‍රමාලය දමන්නේ ආදරයේ උපන්ගෙයි සිටමය. ඒ […]

මම ගණිකාවක් නෙමේ; ලිංගික බඩුවක්. අවුල්ද?

මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි.  යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ. එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිට වත්මන දක්වාම; තවමත් ලෝකයේ […]

චෙස්ටර් ගැන කතාවක් නොවේ

දැන් මෙහෙමයි කතාව. චෙස්ටර් මැරුනනේ.මට නම් අවංකවම මේ මරණය දැනුනා.ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට. ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන […]

ටීවී සීරීස් වල වල් සීන්

ඔබේ අදහස් + අපේ අදහස් = අළුත් අදහස්♫ ♫ විකාශයට සුදුසු සමාජයට හානි පමුණුවන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක් නම් කරන්න. ඔය “ජාතික රූපවාහිනිය – Sri Lanka Rupavahini (TV) Corporation” ෆේස් බුක් පේජ් එකේ මීට දවස් දෙක තුනකට කලින් දාලා තිබ්බ පෝස්ට් එකක්. ඉංග්‍රීසි චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන එක විනෝදාංශයක් කරගත්ත මම මේ […]

බලු පැටව් සහ වසු පැටව්

පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා. බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ] එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා […]

ඉරාජ්

කාලයක් තිබ්බා.කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධනොවුන.එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය. ඒ විදියේ “සිරා සින්දු” හදපු පොරක් හිටියා ඉස්සර.ගොඩක් ඉස්සර.පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා […]