බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි. නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු […]

මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..?

නිකමට වගේ හිතට වැදුන පරණ සිංදුවක් අහන්න හිතුනා කාටද මතක මේ සින්දුව? “ආයේ ආයේ නොම ඉවසන් !” අදුරෙන් එලියටසිය දිනකින් අලුත් රටක් ! මෛත්‍රී, මතකද උඹ මිනිස්සුන්ට පෙන්නුවා දූෂණයෙන් තොර, මර්ධනයෙන් තොර, පවුල් පාලනයට තිත තියපු, කුඩුකාරයෝ වංචාකාරයෝ පාලකයෝ නොවන, මිනිස්සුන්ගෙන් ගසාකන උන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක වෙන, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු අලුත්ම රටක් ගැන හීනයක්…!? ඒ […]

කල කම් පල දීම

“එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි” ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්. ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන […]

ඔයා මට ඇත්තටම ආදරෙයිද?

“ඔයා මට ඇත්තටම ආදරෙයිද?” ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා “ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි” ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා. මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි. ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය? පොහොසත් පවුලක තරුණියක් තමාගේ විවාහක […]