දීපිකා වගේ ඇඟක් හදාගන්නේ කොහොමද

“මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක..” ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්. ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා. යහපත් ශරීරයක් […]

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

මම ඉතින් එදා ඉඳලම හැමෝමම එක්ක විහිලුවෙන් තහළුවෙන්, උදව් පදව් කරගෙන, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න නිසා හැමෝම වගේ මට කැමතියි (සභාවේ සිනා). වැඩ කරන තැන වුනත් කොහෙදි වුනත් තැන හැමෝ එක්කම පුළුවන් තරම් සුහදව තමා ඉන්නෙ (සභාවේ තදින් සිනා). හැබැයි අතේ දුරින් ! කෝමෙන් කෝම හරි මම ඔහොම වැඩ කරගෙන ඉද්දි ආවා අලුත් ලොකු […]

අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ

බටහිර ටෙලි නාට්‍යය.. Breaking Bad, Game of Thrones, House of Cards, කොච්චර හොඳ වුනත් අපෙන් සෑහෙන ඈතයි.. අපේ සිරි ලාංකික බොක්කට වදින්නේ නෑ ඉංග්රීසි කතා හැමදාම බලල බලල එපා වෙලා. ආසාවට නෑනෙ බලන්න ලංකාවෙ හදපු ටෙලිනාට්‍යක් එදිනෙදා දකින හමුවන ජීවිත දැනන විදියට හදාගන්න බැරි දැන් ඉන්න නිරාමාණකරුවන් ගැන දැනෙන්නේ කේන්තියකටත් වඩා දුකක් ඒ වුනාට ඉන්ටර්විව් […]

පණුවාටත් ඊරිසියයි මම

යාළු කරගෙන ලස්සනම ලස්සන කෙල්ලෙක්ව කැතම කැත කොල්ලෙක් හොඳ ඇපල් කන්නෙම පණුවො ! අච්චර කැත පණුවා යාළු කරගත්තා කෙල්ලව පණුවෙක්ටත් කුඩා උඹව ලස්සන කෙල්ලෙක්ට පෙනෙයිද? බැරි වුනා උඹට පණුවෙක්වත් තරම් වත් වෙන්නට “ඵල ඇති රුකටමලු ගල් ගහන්නේ” කතාව මතකද? ගනිං මචන් ගල.. ගහපන් මචන් ගහට හූල්ලපන් මචන් බලාගෙන පණුවාටත් කරපන් මචන් ඊරිසියාව

අද මහ සිකුරාදා

ලොව පුරා කතෝලිකයන් සිය ශාස්තෲවරයා වන ජේසුස්වහන්සේගේ කුරුසපත් වීම සමරණ දිනය. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියේ පාප උදෙසා සිය කැමැත්තෙන් වධ වේදනාවට ලක් වෙලා මරණයට පත් වුනාය කියන සිද්ධිය සමරණ දවස. මනුෂ්‍යයාගේ නිර්මාපකයා කියන සියලු බලැති දෙවියන්වහන්සේට මනුෂ්‍යයාගේ පාප උදෙසා මිනිස් බිලි පූජාවක් නැතුව සමාව දෙන්න නොහැකි ඇයි කියන එක ලොව පුරා බිලියන 2.4ක් කතෝලිකයන්ගෙන් කීදෙනෙක්ට හිතෙනවද […]

ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ ‘ඉට්ස් කම්ප්ලිකේටඩ්’ මට්ටමේ යාලුකමක්. මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ. මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික…නෙමේ.. අන්තර්ජාල යාලුකමක්. කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි […]